Friday, July 23, 2010

හන්තානට පායන හද........

Full Moon














හන්තානට පායන හද 
ලස්සනයිද කියන්න
මා නොදකින ඒ පුර හද
ඔබට හැකිය දකින්න //

අදුරු ලලා වහිනා කල
සරසවි බිම තෙමෙන්න //
කුඩේ යටින් ඔබ යන කල
ඒපා තනිය දැනෙන්න


ලතා මඩුළු අත වනාවී
එපා අහක බලන්න //
මා ගැන මතකය ගුලි කර
මහවැලියට දමන්න


හන්තානට පායන........ //


ගායනය : අමරසිරි පිරිස්
Hanthanata Payana / Amarasiri Peiris

2 comments:

  1. බාගන්න පුඵවන් විදියට දාන්න‍කො..

    ReplyDelete
  2. බාගත කරන්න පුළුවන්.........Player එකේ Divshare ක්ලික් කරන්න

    ReplyDelete